OUR TOP SELLERS
SUPPLEMENT FACTS

Dietary Fibers
ආහාර තන්තු (Dietary Fibers) මිනිසුන්ගේ ශරීරය මගින් අවශෝෂණය කරගන්නේ නැති නමුත් ශරීරය හරහා ගමන් කරන විට විවිදාකාරයේ සෞඛ්‍ය ප්රතිලාබභ ලබා දෙයි. දිනකට පුද්ගලයෙකුට තන්තු ග්‍රෑම් 25-35 ක් නිර්දේශ කරයි.දියවන හා දිය නොවන ලෙස තන්තු වර්ග දෙකක් තිබේ. මෙම තන්තු වර්ග දෙකෙන්ම සමන්විත ආහාර සෞඛ්‍යයට, අහාර ජීර්ණයට හා තරබාරුකම, හෘද රෝග, දියවැඩියාව, සහ මල බද්ධය වැනි රෝග තත්වයන් වැලැක්වීම සඳහා වැදගත් වේ.
Related Posts
HONEY, DOES THIS MAKE MY LATS LOOK BIG?
Recently, we invited our Team BPI ambassadors to send us blogs
Read more