Inner Armour SR PRE-Workout

Inner Armour SR PRE-Workout යනු ශක්තිය වැඩි කිරීමටත්, ඔබගේ මානසික ඒකාග්‍රතාවය වැඩි කිරීමටත්, ක්‍රියාකාරීත්වය වැඩි කිරීමටත්, විශේෂ අමුද්‍රව්‍ය කිරිපයක් යොදා ගනිමින් සකසා ඇති සංයෝගයකි. මෙහි SR CarnoSyn® අඩංගු වේ.
SR CarnoSyn® යනු Arginine සහ Histidine අඩංගු CarnoSyn® Beta-Alanine වල උසස් සංයෝගයකි. මෙමගින් ඔබගේ ‘failure point (lactic threshold)’ දීර්ඝ කිරීමටත්, මේදය දහනය කරන අතරතුර මාංශ පේෂී ආරක්ෂා කිරීමටත්, ශාරීරික ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටත්, වයසට යාම අඩු කිරීමටත් උපකාරී වේ.

Inner Armour SR PRE-Workout ශ්‍රී ලංකාවේ එකම බලයලත් වෙලද නියෝජිත වන BODYBUILDING.LK වෙතින් ලබාගත හැක.

30516040_1791418450905100_2383589854370856960_o